රෝහල්වල සහ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන ප්‍රතික්‍රියක සහ උපකරණ සම්බන්ධයෙන් මිල නියාමනයක් නොවීම නිසා ආනයන සමාගම් හිතුමතේ මිල වැඩිකරන බව ස්වාධීන වෛද්‍ය රසායනාගාර සංගමය පවසයි.
රසායනාගාර උපකරණවල මිල ආනයනික සමාගම් හිතුමතේ වැඩිකරලා
Date: