විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා ලබන මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මන්ත්‍රී ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ වෙනම දිනයක්

More articles
Subscribe
Login
0 Comments