ලිට්‍රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2000ක තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (6) පස්වරුවේ ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ’ලංකාදීප’යට පැවැසීය.
දින දෙකකදී ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 4500 ක් එයි

More articles
Subscribe
Login
0 Comments