රටට කොහෙන් හෝ ණයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි හෙයින් ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අද සිටම වගාවට යොමුවීම වැදගත් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.කේ මායාදුන්නේ මහතා පැවසීය.
ආහාර ප්‍රශ්නය ජය ගන්නා විදිය පරිපාලන ලේකම් කියයි

More articles
Subscribe
Login
0 Comments