රුසියානු එයාරෝ ෆ්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවන බවත් සමාගම් දෙකක් අතර ඇති වූ පෞද්ගලික ගැටළුවක් බවත් රුසියා බලධාරීන්ට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
රුසියන් ගුවන් යානා ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික එකක් නොවේ
Date: