එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවා තබා ගැනීමට සම්බන්ධ නඩුව අයර්ලන්ත සමාගමක් වන සෙලෙස්ටියල් ඒවියේශන් සහ රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම අතර ඇති වූ වාණිජ ආරවුලක් හේතුවෙන් ගොනු කර ඇති බවත් මෙතෙක් අධිකරණය මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ගුවන් යානා ආරවුල ගැන විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්
Date:
Subscribe
Login
0 Comments