ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දෙමින් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කොළඹදී පැවසීය.
‘21ට පයින් ගසා ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා‘
Date: