පොලිසියට තග දැමූ ඇමැති පුතාගේ වාහනය හමු වෙයි

Date:

තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චී මහතාගේ පුත්‍රයා හා ලේලිය ගමන්ගත් කැබ් රථය මාතර මඩිහ ප්‍රදේශයේ විලා හෝටලයක සගවා තිබියදී අද දහවල් අත් අඩංගුවට ගත් බව දකුණු පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

පොලිසියේ ඉල්ලීම අධිකරණය බැහැ කියයි

’’ජනඝෝෂා’’ උපරිමාධිකරණ නඩු තීන්දුවට අනුව භාෂණයේ නිදහස මෙන්ම රටේ...

එජාප සභාපති ඇමරිකා තානාපතිනිය හමුවෙයි

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී...

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධනදීම දින 2 ක් කල්යයි

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා සිකුරාදා දිනයේ ඉන්ධන ලබාදීමේ...

එජාප සභාපති ඇමරිකා තානාපතිනිය හමුවේ

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී...
0
Would love your thoughts, please comment.x
()
x