කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප බැංකුව වලින් ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට අද (03) උපදෙස් දුන්නේය.
ගොවි විශ්‍රාම වැටුප බැංකු වලිනුත්
Date: