ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ලිට්‍රෝ ගෑස් සමගාම පවසයි.
‘ගෑස් පෝලිම්වල ඉන්න එපා‘

More articles
Subscribe
Login
0 Comments