පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.
‘කූට වෙළෙඳුන්ට එරෙහිව ජනපතිගෙන් දැඩි පියවර‘
Date: