තවදුරටත් කල් නොමරා සමගි ජනබලවේගය ඉදිරිපත් කළ 21 වන සංශෝධනය සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (2) පැවසීය.
සජබයේ 21 සංශෝධනය සම්මත කරගන්න ඡන්ද විමසීමක් පවත්වන්න
Date: