2015 දී විමර්ශන කටයුතු අවසන් කල නැෂනල් හෙරල්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) කොංග්‍රස් සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සහ ඇයගේ පුත්‍රයා වන කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි මහත්මා කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
රාහුල්ට සෝනියාට චෝදනා
Date:
Subscribe
Login
0 Comments