රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 27 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට නියම කරමින් අභියාචනාධිකරණය නිතිපතිවරයාට පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අද (02) නොතීසි නිකුත් කළේය.
නීතිපතිට-පොලිස්පතිට- සී.අයි.ඩී. අධ්‍යක්ෂකට නොතීසි
Date: