දිලීප් වෙදආරච්චිගේ පුතා සහ ලේලි අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි (VIDEO)

Date:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් “සාපරාධී බලහත්කාරය පෑ” තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි සිල්වා නමැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන බව පොලිසිය නිවේදනය කරයි.

පොලිස් නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන් දෙදෙනා පිළිබඳව හෝ ඔවුන් පැමිණි කැබ් රථය පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු ඇතොත් වීරකැටිය පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට මහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

අදාළ නිවේදනය සහ වීඩියෝව පහත දැක්වේ.

https://www.youtube.com/shorts/bEAMLsdPKlo

The post දිලීප් වෙදආරච්චිගේ පුතා සහ ලේලි අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි (VIDEO) appeared first on ColomboXnews.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

Fonseka gives his best wishes for July 09 protests

  Enough is enough and the people of this...

අඩු ටෙන්ඩරය අහෝසි කර වැඩි මිලට ගෑස් අරන්

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර...

Lawyers invite colleagues & citizens to unite for July 9 protests

  The Lawyers of Colombo have urged citizens and...
0
Would love your thoughts, please comment.x
()
x