10.1 C
Munich
Monday, September 26, 2022

අධිවේගියේ පාට් දැමූ ඇමැති පුතා අල්ලන්න මහජන සහාය පතයි

Must read

අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක් පසු පස පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී කොළඹ දෙසට යාමට පැමිණ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරචිචි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දික සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x