වර්තමාන දේශපාලන හා ආර්ථික ප්රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී ඊයේ (1) පෙරවරුවේ බාරදෙනු ලැබීය.
වෘත්තියවේදීන්ගෙන් ජනපතිට යෝජනාවලියක්
Date: