පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවනු ලැබ බලතල ඉක්මවා කටයුතු කිරීම සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට එම කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊයේ (31) නියෝග කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට නියෝගයක්
Date:
Subscribe
Login
0 Comments