දිවයිනේ විවිධ ප්රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වාවූ කාලයේදී සිදුවූ ගිනිතැබීම් මංකොල්ලකෑම් පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරික්ෂණ කොමිෂන් සභාවක් අද (1) පත් කරනු ලැබීය
රටපුරා ප්රචණ්ඩ ක්රියා: විමර්ශනයට ජනපති කොමිසමක්
Date:
Subscribe
Login
0 Comments