ලබාගත් භාණ්ඩ ප්රවාහන සේවා වෙනුවෙන් නැව් සමාගම්වලට රුපියල් කෝටි දෙදහස් පන් සිය විස්සකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැති හෙයින් එම මුදල් ඉදිරියේදී ගෙවීමට නොහැකි වුවහොත් මෙරටට භාණ්ඩ රැගෙන ඒමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය හැකි බව වාර්තාවේ.
නැව් සමාගම්වලට කෝටි 2520ක පොල්ලක්
Date: