ලංකා විදුලිබල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 13 ක ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට ලබන සතියේ කැදවෙති.
ආයතන 13ක ප්‍රධානීහු ලබන සතියේ කෝප්, කෝපා කමිටු හමුවට

More articles
Subscribe
Login
0 Comments