බණ්ඩාරගම , අටුලුගම ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , තවදුරටත් ජුනි 9 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
අටලුගම දැරිය ඝාතනයේ සැකකරු 9 තෙක් රිමාන්ඩ්

More articles
Subscribe
Login
0 Comments