ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලි රටවල් පිරිනමන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහාය මෙරටට අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකාරිණිය වන චියෝ කන්ඩා මහත්මියගෙන් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
'ලෝක බැංකුවේ සහය අවශ්‍ය බව ජී.එල්. කියයි

More articles
Subscribe
Login
0 Comments