ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුයකින්, ප්රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක් එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්රදර්ශනයට තබා ඇති ’මොනාලීසා’ සිතුවමට හානි සිදු කිරීමට උත්සහ කළේය.
මොනාලීසාට කරදර කරන්න හදලා !
Date: