බීමත් කණ්ඩායමක් අහුන්ගල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසකට බලපිටිය නගරයේදී ඊයේ(29) රාත්‍රි පහරදීමෙන් එහි දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවූ අතර කලබලකාරී පිරිස විසුරුවා හැරීමට පොලීසිය අහසට වෙඩි තබා ඇතැයි වාර්තාවේ.
පොලිසියට පහර දීමෙන් බලපිටිය උණුසුම් වෙයි; අහසටත් වෙඩි.
Date: