ඉන්දියාවෙන් ප්‍රදානය කළ සහල් සහ කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය සහ වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බාධක නොතිබුණේ නම් එම ආහාර මේ වන විට ජනතාවට බෙදීම අවසන් වන බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය.
ඉන්දීය මානුෂික ආධාර බෙදීමට ඉන්ධන – කාලගුණය හරහට

More articles
Subscribe
Login
0 Comments