මාලිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්ත පොලිස් වසමේ මිල්ටන් පෙරේරා මාවතේ කාල්ටන් පෙර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයේදී දිවයිනේ නමගිය අපරාධකරුවකුගේ පිහි පහරකට ලක්වීමෙන් ඔහු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අද (30) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය.
අයි.ආර්.සී ප්රහාරයෙන් කොස්තාපල් රෝහලට
Date:
Subscribe
Login
0 Comments