ගාලු මුවදොර පිටියේ විරෝධතා භූමියට ඉකුත් 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු කලහකාරී වූ පිරිස්, ගිනි තබා විනාශ කළ නිවෙස් අතර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පදිංචිව සිටි හුණුපිටියේ පිහිටි නිවස යළි ගොඩනැගීම එම ප්‍රදේශවාසීහු සහ ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව එක්ව අද (29) පෙරවරුවේ ආරම්භ කළහ.
මන්ත්‍රී ප්‍රසන්නගේ ගිනි ගත් ගේ හදන්න ජනතා සහාය

More articles
Subscribe
Login
0 Comments