කොළඹ ගාලු මුවදොර විරෝධතාවට දින 50ක් සපිරීම නිමිත්තෙන් පැවැති විරෝධතාකරුවන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල බැංකු මාවතට ඇතුළුවිමට උත්සහා කිරීමේ දි එම පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස්

More articles
Subscribe
Login
0 Comments