සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය.
රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ඉවත්වෙන්න දැනුම් දෙයි

More articles
Subscribe
Login
0 Comments