විවෘත ගිණුම් හරහා ආනයන තහනම් කිරීමට රජය ගත් පියවරගත් සමඟ එම ක්‍රමයට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (27) පැවසීය.
කන්ටේනර් 500ක අත්‍යවශ්‍ය ආහාර අනතුරේ

More articles
Subscribe
Login
0 Comments