ඉන්දීය රජය පරිත්‍යාග කළ රුපියල් මිලියන 260 ක් වටිනා ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (27) පස්වරුවේ භාරදුන්නේය.
ඉන්දියාවෙන් කෝටි 26ක ඖෂධ-වෛද්‍ය උපකරණ ප්‍රදානයක්

More articles
Subscribe
Login
0 Comments