2.9 C
Munich
Tuesday, January 31, 2023

’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි අත්අඩංගුවට ගත් 2ක් රිමාන්ඩ්

Must read

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට ඉකුත් 9 වැනිදා ප්‍රචණ්ඩකාරී ලෙසින් හැසිරී අනර්ථයක් සිදු කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x