පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට අයත් කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට ඉකුත් 9 වැනිදා ප්රචණ්ඩකාරී ලෙසින් හැසිරී අනර්ථයක් සිදු කළැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
’’සිටි හොටෙල් කලම්බො’’ හෝටලයට හානි කළැයි අත්අඩංගුවට ගත් 2ක් රිමාන්ඩ්

More articles
Subscribe
Login
0 Comments