ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිෙම්න්තු මන්ත්‍රී සනත් නිශානත් සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
සනත් -මිලාන් – සමන්ලාල් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

More articles
Subscribe
Login
0 Comments