පවතින ආර්ථික අර්බුදය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා විජේසුන්දර මහත්මිය කොළඹදී අද (25)පැවසුවාය.
ව්‍යවසායකයින් ගොඩගන්න වැඩපිළිවෙළක් ඉක්මනින් හදන්න

More articles
Subscribe
Login
0 Comments