ඉන්ධන ලීටර් 50,000 ආසන්න ප්රමාණයක් සඟවාගෙන සිට නව මිළට අලෙවි කිරීමට තැත්කළ මුල්ලේරියාව ගල්වාන හංදිය ඉන්ධන පිරවුම් හලක්, ඛණිජ තෙල් නීතිගගත සංස්ථාව හා මුල්ලේරියාව පොලිසිය එක්ව අද (24) වටලා එහි තිබු සියලු ඉන්ධන තොග ජනතාව වෙත පැරණි මිළටම අලෙවි කරන ලෙසට නියොග කළ බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
ලක්ෂ 46 ලාභයක් ගන්න ගිය ඉන්ධන හලට වුණ දේ

More articles
Subscribe
Login
0 Comments