24.5 C
Munich
Thursday, June 8, 2023

මේ අර්බුදයට හේතුව බැසිල් සහ පීබී ඉවත් කිරීමයි – මහින්ද පතිරණ

Must read

අද ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට හේතුව බැසිල් රාජපක්ෂ මහතා හා පීබී ජයසුන්දර මහතා ඉවත් කිරීම බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ. එසේම අර්බුදයේ මුල 2015 මහින්ද රාජපක්ෂ පරාජය කිරීම බවද හෙතෙම සඳහන් කරයි.

”මේ ආණ්ඩුව කරපු ප්‍රධාන වැරදි දෙකක් තිබුණා. එක පීබී ජයසුන්දර ඉවත් කිරීම. දෙක බැසිල් රාජපක්ෂ ඉවත් කිරීම. ලංකාවේ ආර්ථිකය එදා ඩොලර් බිලියන 22 ඉඳල බිලියන 80ට ගෙනාපු මේ දෙන්නට තරම් ලංකාවේ ආර්ථික ව්‍යාකරණය තේරෙන වෙන දෙන්නෙක් නැහැ. ඔවුන් ඉවත් කිරීම අපි අර්බුදය මැද ආතක් පාතක් නැතිව තනිකරල දැම්මා.” ලෙස ඔහු සඳහන් කර තිබිණි

ඔහුගේ සම්පූර්ණ සටහන පහතින්

The post මේ අර්බුදයට හේතුව බැසිල් සහ පීබී ඉවත් කිරීමයි – මහින්ද පතිරණ appeared first on ColomboXnews.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x