2.3 C
Munich
Monday, January 30, 2023

මුහුණු පොතේ ‘ගෝ ෆන්ඩ් මී’ ව්‍යාපෘතියට අගමැති කාර්යාලය සම්බන්ධ නෑ

Must read

අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන go fund me ව්‍යාපෘතිය නමින් මුහුණු පොතේ ගෙන යන ප්‍රචාරක වැඩසටහන සහ රැකියා ලබාදෙන බව පවසා වංචනිකයින් විසින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම කාර්යාලය අවධාරණය කරයි.

- Advertisement -spot_img

More articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
- Advertisement -spot_img

Latest article

0
Would love your thoughts, please comment.x
()
x