අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා එම අපරාධවලට දඩුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලයක් ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ අටක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැයි 9 ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලයි

More articles
Subscribe
Login
0 Comments