නිට්ටඹුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනයට ලක් වු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාට ඔහුගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තැබීම සහ එම පිස්තෝලය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රී අමරකීර්තිගේ පෞද්ගලික ආරක්ෂකට වෙඩි තැබූ සැකකරු අල්ලයි

More articles
Subscribe
Login
0 Comments