දේශීය වෙදකම සහ සොබාදහම සුරැකීමේ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර ප්රධාන ගේට්ටුව අසලට පැමිණ රට ගොඩනැගීම සඳහාවූ යෝජනා ඇතුළත් සංදේශයක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (24) පෙරවරුවේ බාර දුන්හ.
බුද්ධදාස රජු පාර්ලිමේන්තුවට සැපත් වෙයි

More articles
Subscribe
Login
0 Comments