ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
බස් ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

More articles
Subscribe
Login
0 Comments