ගාල්මුවදොර අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (24) පෙරවරු 10ට පැමිණියේය.
ජොන්ස්ටන් සී.අයි.සී.යට එයි

More articles
Subscribe
Login
0 Comments