මන්ත‍්‍රීවරුන්ට වෙන්වන ප‍්‍රතිපාදනවලින් ජනතා සේවා ඉටු කිරිම, පිඩාවට පත් ජනතාවට අහාර මලු ලබාදීම ඇතුලු ජනතා සේවාවලට බාධා කරන කොමසාරිස්වරියක් කොළඹ මහනගර සභාවට අවශ්‍ය නැතැයිද ඇය ඉවත් කළ යුතු යැයිද නාගරික මන්ත‍්‍රී හෙන්රි ගමගේ මහතා පවසයි.
කොළඹ නාගරික කොමසාරිස්ට දැඩි විරෝධයක්

More articles
Subscribe
Login
0 Comments