කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල සියයට 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
කොත්තු, රයිස් සහ බත් මිල සියයට 10කින් ඉහළට

More articles
Subscribe
Login
0 Comments