ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙි අද (24)පැවසුවාය.
ඖෂධ අර්බුදයෙන් ගොඩ එන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහය

More articles
Subscribe
Login
0 Comments