කොළඹ නාගරික කොමසාරිස්වරිය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් සත්‍යග්‍රහ කරන කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හමූ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එහි ගියේය.
නාගරික මන්ත්‍රී සත්‍යග්‍රහයට රුවන් යයි

More articles
Subscribe
Login
0 Comments