ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කියන බූරු කතාවට තමා එකඟ නැති බවත් වර්තමාන පාර්ලිමේන්තුවේ එක බූරුවකුවත් කොටළුවකුවත් නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
අනුරගේ කතාවට විමලවීරගෙන් පිළිතුරක්

More articles
Subscribe
Login
0 Comments