ලිට්රෝ ගෑස් අළෙවි නියෝජිතයන්ට දෛනිකව ලැබෙන ගෑස් සිලින්ඩර ප්රමාණය කලින් දැනගැනීමට හැකියාව ලැබෙන පරිගණක ‘යෙදවුමක්’ හදුන්වා දෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
ලිට්රෝ ගෑස් සමාගමෙන් පරිගණක ‘යෙදවුමක්’

More articles
Subscribe
Login
0 Comments