උණ්ඩියල් ක්රමයට මුදල් ජාවාරම් කිරීමට සුදානමින් සිටි පුද්ගලයකු ඇමරිකානු ඩොලර් 50,000 ක් සමඟ පුද්ගලයකු වැලිකඩ ප්ලාස් ගොඩනැගිල්ලේ දී විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.
රුපියල් කෝටියකට වැඩි ඩොලර් වැලිකඩින් අල්ලයි

More articles
Subscribe
Login
0 Comments